Wonder Wheel : Phoenix Knight


කාලය :- පෙබ 16 - 22
Gem limit :- ඔව්

😍 ඔන්න ලස්සන male bundle එකක් wonder wheel event එකට ඇවිත් තියෙනවා.
😁 මෙක faded wheel වගෙ event එකක් ඔගොල්ලොන්ට spin 8 කින් bundle එක ගන්න පුළුවන්.

 😍 මෙ විදියට තමා ඔගොල්ලොන්ට spin කරද්දී diamonds යන්නෙ (Discount හැර)

9 | 29 | 79 | 179 | 329 | 529 | 829 | 1329 💎
[ Discount නැතුව 3312💎 ]

😍 ඔයාලට event එකට ඇතුලු වෙද්දී randomly discount එකක් හම්බෙනවා. ඒ discount එක ඔයාලට කැමති spin තුනකට ගන්න පුළුවන්. අන්තිම spin තුනට use කරන්න එතකොට ලොකු diamonds ගානක් අඩු කරගන්න පුලුවන්.
😉 ඔයාලට 70% වගේ discount අවොත් kit ඒක 1500💎ට අඩු වෙන් ගන්න පුළුවන් අන්තිම spin 3ට discount use කරලා.


😍 March Elite Pass - https://youtu.be/7IlG1Ql2CyA

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post