Next Topup and Items



🥰 හෙට අලුත් topup event එකක් එන්න තියෙන්නේ. මොකක්ද එන්නේ කියලා sure එකටම කියන්න අමාරුයි තාම. එන්න අපේ server එකට එන්න තියෙන items බලමු.

💛 Flash Pet
Skill :- අපිට පිටිපස්සෙන් වෙන Damage එක අඩු වෙනවා.

💛 Burnt BBQ Emote
අනෙක් Server ගොඩකට දැනටම ආව. අපේ එකටත් ඉක්මනට ඒයි මේක.

💛 Demonic Grin Items
(Evo Famas Theme items)
» Surfboard
» Backpack
» Lootbox
» Gloowall

••••••••••••••••••••••••••••••••••
අවවාදයයි : අපේ post උස්සල ඔයාලගේ Group වල දාන එක සම්පුර්ණයෙන් තහනම්.
••••••••••••••••••••••••••••••••••


🥰 March Elite Pass -


══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post