Next Faded Wheel : Demonic Grin Famas


කාලය :- පෙබ 19 - මාර්තු 20
(SL TIME : පෙබ 18 @ රැ9.30)

😍 ඔන්න කලින් කියපු විදිහටම ඊලග Evo Gun එක තව දවස් 3කින් එන්න තියෙනවා අපේ server එකට.

මේකේ Level 7 Skills :
 • Damage ++
 • Rate of Fire +
 • Reload Speed -

ඒ වගේම Level 6 වලදී Special Ability එක විදිහට තියෙන්නේ,
 • දුවන / ඇවිදින Enemy න්ට කරන Damage එක ටිකක් වැඩි.

මේ Evo Famas එකේ Video එක ඉක්මනට බලන්න. මේ video එකේ emote දෙකක් දාල තියේ. ඒ දෙකේන් එන එක තාම confirm නැ ඔයාලට හිතෙන්නේ මොන emote එක ඒයි කියලා ද කියලා මේ video එකට comment එකක් දාන්න.


සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 100% Sure
Date Not Sure.
══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post