Realme 9 Pro+ Free Fire Edition



🥰 ඔන්න දවස් 3කට කලින් Realme Global සමාගම Announce කරා එයාලගේ අළුත් phone එක Realme 9 Pro + එකත් එක්කම ඒ phone එකට Free Fire Limited Edition එකක් එනවා කියලා.

🚀 Ram : 6GB / 8GB
🚀 Screen : 6.4"
🚀 OS : Android 12 - Realme UI 3.0
Phone එකේ තව විස්තර google කරලා ගන්න කැමති අය.

මේ phone එක තව දවස් 2කින් Release වෙන්නේ. Freefire Edition එක ගැන ඊටපස්සේ තමයි විස්තර දැනගන්න හම්බෙන්නේ.

March Elite Pass -

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post