Next Evo Gun Coming Soon..



🥰 ඔයාල ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි ඊලග Evo Gun එක කවදද එන්නේ කියලා.
😍 Garena එකෙන් Officially කියලා නැ එත් ඊළගට එන Evo Famas Skin එක පෙබරවාරි 20 - මාර්තු මුල් සතිය ඇතුලත එන්න ලොකු ඉඩක් තියෙනවා. (Server වලට date වෙනස් වෙනවා)
🥰 කොහොමත් Evo Gun එකකට 1400💎-1800💎 අතර ගානක් යනවා (සාමාන්යෙන් 1533💎) එක නිසා මේ Evo gun එක ගන්න බලාපොරොත්තු වෙන අය දැන්ම ඉදන් gem එකතු කරා නම් හොදයි.

🥰 මේක Zombie Samurai Theme එකට හදපු Evo gun එකක් නිසා තව zombie samurai theme එකට හදපු දේවල් වගයකුත් එනවා. ඒවා ගැන post එකක් පස්සේ දාන්නම්.

පහල Evo Famas Gun video එකේ views 600 ගානක් තියෙන්නේ 1000 කරමු ඉක්මනට 🥰

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post