India Banned Free Fire and 53 Other Apps 📛


😪 මේ කතාව මන් මෙහෙම පටන් ගන්නම් පෙරේද ඉදන් ඉන්දියාවේ අයට Free Fire එකට log වෙන්න issue එකක් තිබ්බ. ඒ sim company වල අවුල් නිසා සමහර sim වලින් game එකට යන්න පුළුවන් උනා සමහර sim වලින් බැරි උනා. එත් එක්කම පෙරේද හවස Free Fire game එක Playstore එකෙනුත්, Free Fire හා Free Fire Max game දෙකම App Store එකෙනුත් ඉන්දියාවේ අයට අයින් කරලා තිබුනා. SL FF NEWS අපිට නිල නොවන මාද්‍ය වලින් දැනගන්න හැකි උනේ Free Fire එකේ Glitch වගයක් නිසා තාවකාලිකව ඉන්දියාවෙ playstore එකෙන් මේ විදිහට අයින් වෙලා තියෙනවා. මේ වෙද්දී එයාල එක හදමින් පවතිනවා කියලා.

🙁 එහෙත් දැනට පැය 3කට කලින් ඉන්දීය National Security & Journalist කෙනෙක් වෙන Aditya Raj Kaul මහතා නිකුත් කල ලිපියකට අනුව ඉන්දියාවෙන් Chinese Apps 54ක්‌ banned කරලා තියෙනවා මේ දින 2 දි.

😒 ඒ අනුව ඒම ලැයිස්තුවේ 54 වෙනි තැන Garena Free Fire තියෙනවා. එහෙත් ඉන්දියාවේ අයට Playstore එක තුල FreeFire දකින්නට නැති නමුත් Free Fire Max install කිරීමට play කිරීමට හැකියාව පවතිනවා.

😕 මෙයට හේතුව වශයෙන් ඉන්දියාවේ රජය පවසා ඇත්තේ ඉන්දියාවේ ආරක්ෂක ගැටළු (security concerns) හේතුවෙන් මෙම app 54 banned කරපු බවයි.

🤒 මෙම ban කිරීම සම්බන්දයෙන් ET NOW News සේවය ද ඊයේ ඉන්දියාව දැනුවත් කිරීමක් සිදු කර තිබුනා.

😑 එහෙත් තවමත් Free Fire India Server එකෙන් මේ පිළිබද officially දැනුවත් කිරීමක් සිදු කරලා නැ. සමහර විට නැවත playstore එකට add කිරීමටද හැකියාවක් පවතිනවා.

😕 මතක් කිරීමක් : 2020 දි ඉන්දියාවේ Pubg Mobile ඇතුළු Games ගණනාවක් තහනම් කරලා තියේ දැනටමත්.

😍 Garena එකෙන් මේ පිලිබදව දැනුවත් කරොත් අපි ඔයාලව දැනුවත් කරන්නම්.

😁 ලංකාවේ අය බය වෙන්න එපා. ඉන්දියාවේ banned උනේ

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post