🤧 මේ වෙද්දී ලංකාවේ Dollor එකේ අගය රුපියල් 202 වෙලා තියෙනවා.
🌝 එත් මෙච්චර කල් 175 ට දුන්නේ 100💎 pack එක.
🤧 Garena එකෙන් අද උදේ topup prices වැඩි කරලා තියෙනවා. ඒ අනුව 100💎ක් රුපියල් 199ක් වෙනවා.
😒 මුන් එන්න එන්නම අපිව හුරන් කනවා 🥲
-------
Evo Famas -
══════════════════
〄 SL FF NEWS ©
𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════
Tags
Topup