Fantasy Team (FFCM & FFCP)


කාලය :- පෙබ 3-6

💖මේ Event එකට ඔයාල News කොටස හරහා යන්න ඕනෙ. මේකට ගියාම පලවෙනි පින්තුරේ තියෙනවා වගේ එන්නේ. එතන කොටස් දෙකක් තියේ. challengers Malaysia තරගෙයි, challengers Philippines තරගෙයි. ඔයාල මේ දෙක ඇතුලට ගිහින් එක තරගේකට හතර දෙනා ගානේ තෝරාගන්න ඕනෙ.

😍 එක කොටසක් ඇතුලට ගියාම දෙපැත්තට යන්න ඊතල තියෙනවා. ඒවා වලින් පැත්තට ගිහින් පිටු 4ම Players ලා 4 දෙනෙක් තොරගන්න පුළුවන්.

💠 මෙතන Teams 12ක් තියේ ඔයාල කැමති දිනයි කියල තියෙන Team එකකින් එක්කෙනා ගානේ මුළු ඔක්කොගෙන්ම 4 දෙනෙක් තොරගන්න ඕනේ (kill වැඩි අය තෝරාගන්න දිනන්න chance වැඩි )

🚀 මේ FFCM එක අද හවස 5.30ට පටන් ගන්නවා එක නිසා ඔයාල අද හවස 5.30 කලින් තෝරන්න ඕනෙ team එකේ 4 දෙනාව.
🚀 එතකොට FFCP එක හෙට හවස 5.30 තියෙන්නේ. ඒ කොටස නම් හෙට 5.30 කලින් පිරෙව්වා නම් ඇති.

😁 මේකෙදි අපි තෝරපු 4 දෙනා ගන්න Kills, කොච්චර වෙලා Game එකේ හිටියද කියන දේවල් අනුව live එකේ තියෙන match 6න්ම පස්සේ අපිට point token හම්බෙනවා

Rewards :-
Points 80:- Thrill Killer Female Bundle
Points 50:- Bloody Skull Backpack
Points 40:- Surfboard Skin
Points 10:- weapon Royal voucher x1
Points 10:- XM8 / UMP Gunbox x1

😒 අද live එකෙන් පස්සේ හම්බෙන token වලින් මේක redeem කරන්න යන්න එපා හෙට match එකෙනුත් ඔයාල තෝරන team වලින් token හම්බෙනවා. ඔක්කොම එකතු කරලා ගන්න පුළුවන්.

🌝 මන් තෝරපු teams පහලින් ඔයාලට බලාගන්න පුළුවන්. ඔයාලට හිතෙන ඒවා දාන්න. සාමාන්යෙන් kill වැඩි අයගෙන් තෝරන්න.

😌 ඉක්මනට ගිහින් තෝරන්න තව පැයක් වගේ තියෙන්නේ FFCM එකේ team තෝරන්න.


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post