FreeFire Challengers Malaysia Grand Final


පෙබරවාරි 5 - හවස 5.30(ලංකාවේ වේලාවෙන්)

Live එක එක වෙලාවේ බලන ගාන අනුව පහල rewards දෙනවා.

30,000 = ගිනි ශෝටි box
35,000 = Surfboard Skin
45,000 = pet skin හෝ පහළ කොටසින් එකක් වෙනස් විදිහකට

😁 Code දුන්නොත් Grp වල දානවා වෙනස් විදිහකට, කලින් msg එකේ විදිහට fb එකේ මගේ නමින් phishing link යන නිසා.
😑 Live එක බලන්න අනිවා ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙන කෙනෙක් code එක දානකම් බලන් ඉන්නේ නැතුව live target complete කරන්න උදව් වෙන්න.

Live Links :-

Reward ගන්න තියෙන්නේ

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post