Flaming Beatz : Airburst Entranced Bundle


#SquadBeatz
කාලය :- පෙබ 5 - 11
Gem limit : නැ

🥰 ඔන්න අද උදේ event එකක් ආව. මේකේ spin ජාති දෙකයි,
  » 1 Spin = 30💎
  » 5 Spin = 150💎
💛 මේකේ Main Kit එක තියෙන්නේ Squad beatz එකේ male kit දෙකෙන් එකක්. එත් එක්කම Gluewall skin එක තියේ.
😁 තව Emotes, vehicle skin, vouchers, gunbox, crates හම්බෙනවා spin කරද්දී.
🥰 Spin 20කින් අනිවාර්යෙන් Gluewall Skin එක අපිට ගන්න පුළුවන්.
😍 එකට පස්සේ ඊලග spin 10න් පස්සේ Fever Time එක active වෙනවා.
😌 Fever Time එක active උනාට පස්සේ විනාඩි 15ක්‌ හම්බෙනවා ඔයාලට මේ Spin වලට 20% Discount එකක් ඒ විනාඩි 15 දි හම්බෙනවා. ඒ අනුව,
  » 1 Spin = 24💎
  » 5 Spin = 120💎 වගේ prize එකකට මේ විනාඩි 15දි spin කරන්න පුළුවන්.
🤧 Kit එක ගන්න යන gem ගාන limit නැති නිසා යන ගාන හරියටම කියන්න අමාරුයි. Luck එක වැඩි නම් ඉක්මනට හම්බෙයි. නැත්තම් සාමාන්යෙන් 3000💎 වගේ යනවා kit එක ගන්න.
😁 මේ kit එක ගැන කිව්වොත් ලස්සන kit එකක් mask එකෙත් දුම් යනවා. කලිසමේත් පට්ට animation එකක් තියේ. පුළුවන් අය ගන්න 😁.

❤️ Squad Beatz Kit 4

❤️ Groza Incubator

❤️ March Elite pass

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post