OB32 Updates Part 9 : ASSASSINS CREED


🚀 FREE FIRE X ASSASSINS CREED

🥰 Garena එකෙන් Officially දැනුම් දීලා තියෙනවා Assassins Creed එකත් එක්ක Collab එක ගැන.
🤭 ඔයාල මගේ OB32 Emote video එක දැක්ක නම් මන් එකේ කලින් සදහන් කරා මේක ගැන.

😍 මේක ගැන සම්පුර්ණ විස්තර එක්ක video එකක් ලගදීම yt එකට දාන්නම්. දැන් එකේ වැඩ ගොඩක් දුර‍ට ඉවරයි. (ගොඩක් විස්තර තියෙනවා එන්න තියෙන දේවල් ගැන).

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments