🚀 FREE FIRE X ASSASSINS CREED
🥰 Garena එකෙන් Officially දැනුම් දීලා තියෙනවා Assassins Creed එකත් එක්ක Collab එක ගැන.
🤭 ඔයාල මගේ OB32 Emote video එක දැක්ක නම් මන් එකේ කලින් සදහන් කරා මේක ගැන.
😍 මේක ගැන සම්පුර්ණ විස්තර එක්ක video එකක් ලගදීම yt එකට දාන්නම්. දැන් එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. (ගොඩක් විස්තර තියෙනවා එන්න තියෙන දේවල් ගැන).
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ https://www.slffnews.lk/ ]
══════════════════
Tags
OB32