OB32 Updates Part 8 : Small Updates Part 1


⚙️ War chest වල කලින්ට වඩා loot තියේ. (Map එක පුරා තියෙන කහ පෙට්ටි)
🧰 Match එකේ ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න පරක්කු වෙලා වැටෙන airdrop වල හොද loot දෙනවා.
⚙️ Vending machine වල අඩුවට loot දෙනවා.
🧰 Revival කරන අය parachute එකෙන් වැටෙනකොට කෙලින්ම safe zone පැත්තට හැරිලා පනින්නේ.
⚙️ Revival කරන අය උඩ ඉදන් parachute එකේ එද්දී Level 1 helmet, vest එක්ක pistol එකක් අරන් එන්නේ.
🧰 Training Ground එකේ practise වෙන එක දියුණු කරලා තියේ. ඒ වගේම target shooting එක start කරාම board වෙනුවට enemy shape target වලට වෙඩි තියන්න පුළුවන්. මේ training එකේ අමාරුකම කොටස් 3ක්‌ add කරලා තියේ. කැමති විදිහට training වෙන්න පුළුවන්.
⚙️ Backpack එකේ gun එකක් ඔබලා ඒ gun එකට දීලා තියෙන අලුත් tags බලාගන්න පුළුවන්.
🧰 Cs වලදී අපේ team එකේ අය එවන quick msg off කරන එකට අමතරව කැමති නම් ඒ msg එකේ voice sound එක විතරක් off කරන්නත් පුළුවන්.
⚙️ Newbie System Enhancement - Game එකට අලුතින් එන අයට mission වගයක් දීලා reward දෙන system එක දියුණු කරලා තියෙනවා. දැන් ගොඩක් rewards දාලා.

තව small update වගයක් තියේ එකත් ඉක්මනට දාන්නම්.

(පහල Credit අයින් කරන්න එපා.)

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments