Next Weapon Royal



💠 ඊලග Weapon Royal එක M82B එකක් වෙන්න ඉඩ තියෙනවා. මේ skin එකේ skill තමයි,

Armor Penetration ++
Reload speed +
Movement speed -

😍 Armor Penetration තියෙන නිසා enemy ගේ vest, helmet වලට කරන damage එක වැඩි, reload speed නිසා ඉක්මනට reload කරන්න පුළුවන්. මේ gun එක අතේ තියන් දුවන speed එක අඩුයි..

🌝 Assassins Creed event එක පටන් ගත්තට පස්සේ තව AWM SKIN එකක්, Thompson එකකුත් ඉස්සරහට එන්න තියේ.

🧊 Evo M4A1 ❤️

🧊 OB32 New Emotes ❤️

⚠️ සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 90% Sure

(අවසරයෙන් තොරව post වෙනත් group වල පල කිරීම තහනම්)

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
══════════════════

Post a Comment

Previous Post Next Post