OB32 Updates Part 7



🚀 Map Adjustments

🤍 Katulistiwa, Mars Electic හා Mill වල හිස් තිබ්බ තැන් වලට ආවරණ හදල.
🤍 Clash Squad වලට Hangar & Nurek Dam ප්‍රදේශ එකතු කරලා තියේ.
🤍 Alpine map එක clash squad හා clash squad ranked වලට එකතු කරලා තියේ.
🤍 Bermuda Remastered එකේ තිබ්බ Nurek Dam එක සාමාන්‍ය Bermuda Map එකට දාල තියේ.

🚀 Clash Squad changes

🤍 Rank Battle Cards එකතු කරලා තියේ. CS rank start කරලා match එක වැටෙනකම් අපේ team එකේ අයගේ විස්තර බලාගන්න පුළුවන්. (Headshot rate, kills,...) අපිට profile එකෙන් පෙන්නන්න ඕනෙ ඒවා වෙනස් කරගන්න පුළුවන්.
🤍 CS Rank එකේ Rank Icons වෙනස් කරලා තියේ. Bronze ඉදන් Grandmaster වෙනකම් පොඩ්ඩක් වෙනස් කරපු අලුත් icon අපිට බලාගන්න පුළුවන්.

🚀 Craftland Update

🤍 Free Fire Max අයට Craftland map හදද්දී අලුත් කොටස් add කරන්න පුළුවන්.
🤍 Parkour Mode :- බාදක දිවීම
🤍 CS mode එක edit කරන්න පුළුවන් wipe out
🤍 TDM mode එක edit කරන්න පුළුවන් Points Grab
🤍 එක custom එකකට teams 12ක්‌ දක්වා ගන්න පුළුවන්.
🤍 ගොඩක් අලුතින් items දීලා තියේ අපිට ඕනෙ විදිහට map එක හදාගන්න පුළුවන් වෙන්න.

(පහල Credits අයින් කරන්න එපා)

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post