OB32 Updates Part 6 : New Weapons & Bones Airdrop


🚀 New Weapons
(මේවා Airdrop වලින් විතරයි හම්බෙන්නේ)

💠 Groza - X
🤍 සාමාන්‍ය Groza එකට වඩා 10%ක්‌ Damage වැඩි.
💠 M249-X
🤍 සාමාන්‍ය M249ට වඩා Damage 5%ක්‌, Rate of fire 12% වැඩි.
💠 SVD-Y
🤍 Gluewall හරහා වෙඩි තියන්න පුළුවන්. (සාමාන්‍ය damage එකට වඩා අඩුයි ඒ විදිහට)
💠 M1887-x
🤍 උණ්ඩ 3ක්‌ load කරන්න පුළුවන්. (Cs bones airdrop only)

🚀 Bones Airdrop
🤍 Clash Squad වලදී හැම round එකකදීම bones airdrop එකක් වැටෙනවා.
🌼 මේකෙන් හම්බෙන්න පුළුවන් දේවල්,
CS Coins (cs වල gun, item buy කරන්න ඕනෙ සල්ලි), kar98k-x, AWM-Y, Gloowalls, ammo, M1887-x, helmet,...

(පහල Credit අයින් කරන්න එපා)

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post