Faded Wheel : Moonlight Balled Kingfisher


කාලය :- ජනවාරි 5-11

🥰 ඔන්න කලින් post එකේ කිව්ව Kingfisher එක Faded wheel එකට ඇවිත් තියෙනවා.
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
 9 | 29| 59 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1542💎)

😍 Grand Prize : Kingfisher
     • Magazine ++
     • Damage +
     • Reload Speed -
😍 Second Prize : Desert Eagle
     • Rate of Fire +
     • Accuracy +
     • Magazine -

🚀 මේ Kingfisher එක වගේම Desert Eagle එකත් සුපිරියක් තමයි. පුළුවන් අය ගන්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

M1887 Four Gun Skills :

🔅 ජනවාරි මාසේ weekly mission සිංහල explain එක

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post