Next Faded Wheel : Moonlight Balled Kingfisher


කාලය :- ජනවාරි 5-11
(SL TIME : JAN 4 @ 9.30PM)

🚀 මේ තියෙන්නේ ඊළගට එන්න තියෙන Faded Wheel එක. මේකේ සුපිරිම Kingfisher Gun එකක් දීලා තියේ.
😍 Grand Prize : Kingfisher
     • Magazine ++
     • Damage +
     • Reload Speed -
😍 Second Prize : Desert Eagle
     • Rate of Fire +
     • Accuracy +
     • Magazine -

🚀 මේ Kingfisher එක වගේම Desert Eagle එකත් සුපිරියක් තමයි.
😁 මේක ගොඩක් දුර‍ට අද රෑ 9.30 ඒයි. යන gem ගාන ආවම post එකක් දාන්නම්.

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 98% Sure

M1887 Four Gun Skills :

🔅 ජනවාරි මාසේ weekly mission සිංහල explain එක

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post