M1014 Incubator & Evo Return?


M1014 Incubator Return?

😊 ඔයාල දන්නවා නේ තව දවස් දෙකකින් අපේ incubator එක ඉවර වෙන්න තියෙනවා කියලා. එතකොට update එක එන්න තියෙන්නේ ජනවාරි 19/20 වගේ කාලෙක. මේ අතර මොකක් හරි පරණ Incubator එකක් Return වෙන්න ඉඩ තියේ.

🌝 ගොඩක් server වලට මේ දිග ශෝටි Incubator එක ආපහු return කරලා තියේ. අපිටත් එක Return නොකරපු නිසා එන්න ඉඩ තියේ. (සමහර විට මේ incubator එකේ කාලේ දික් වෙන්නත් පුළුවන් මොකක් හරි වෙන incubator එකක් Return වෙන්නත් පුළුවන්.)

Evo M1014 Return?

🌝 දැනට Evo gun වලින් ආපු පිළිවෙලට, ආපහු return වෙද්දී ඊළගට Return වෙන්න තියෙන්නේ Evo M1014 එක. මේකත් අපේ server එකට ඉක්මනට ඒයි. (දැනටමත් server කිහිපයකට Return කරා)

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 80% Sure
══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post