Bind Message


😁 මේක Freefire ගහන හැම කෙනෙක්ම වගේ ඇවිල්ල ඇති දැනටමත්.
🌼 මේකෙන් කියන්නේ ජනවාරි 19,20 Game එකේ Update එකක් එනවා නේ. එතකොට update වෙද්දී සමහර විට ඔයාලගේ Guest Account නැති වෙන්න පුළුවන්, එක නිසා ඔයාලා fb, google,... Login method එකකින් නැතුව guest account එකක් use කරන කෙනෙක් නම් ඉක්මනට fb හෝ google වලට Bind කරගන්න කියලා එතකොට account එකට මුකුත් වෙන්නේ නැ කියලා.

🌼 ඔයාලගේ account එක දැනටමත් ඔයාල log වෙන්නේ fb, google හෝ වෙනත් method එකකින් නම් ප්‍රශ්නයක් නැ. ඔයාලටත් මේ mail එක ඇවිල්ල තියෙන්නේ දැනුවත් කරන්න විතරයි. Main acc එකට අමතරව guest acc එකක් තියන් ඉන්නවා නම් ඔයාල ඒ acc එක අවශ්‍යයි නම් අලුත් google, fb හෝ method එකකින් log වෙලා ඒ පොඩි acc එකත් save කරගන්න පුළුවන්.

🚀 Evo M4A1 Video ❤️ -

🚀 January Weekly missions - https://youtu.be/cM2O1gqd9_U

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post