Element M1887 Trick Reviews


🌝 සාමාන්යෙන් මන් video trick එකක් දැම්මම try කරපු අයගෙන් කිහිප දෙනෙක් ඇවිත් කියනවා trick එක එයාලට වැඩ කරාද නැද්ද කියලා. මේ පාර දෙකේ ශෝටි trick එකේදී කිහිප දෙනෙක් මට එවපු msg වල ss වගයක් ඔය තියෙන්නේ.

කැමති අය Video එක බලලා Try එකක් දෙන්න.

• අඩුවෙන් හා සාමාන්යෙන් topup කරන acc වලට use කරලා බලන්න.
• Diamond ලොකුවට topup කරන acc වලට Garena එකෙන් අඩුවට කොහොමත් දෙන්නේ නැ. Garena දන්නවා trick ඕනෙ නැ මුන් කියක් ගියත් ගන්නවා කියලා පුළුවන් තරම් diamond කන්න බලයි 🌝


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post