WINTER WISH EVENT


කාලය :- දෙසැ 21-27

කලින් අපි කිව්වා වගේම Event එක ඊයේ උදේ ආව.

🚀 මේ Event එක ගැන සම්පුර්ණ විස්තර එක්ක Spin කරන Video එකක් ටිකකට කලින් දැම්මා.


❄️ මේ Video එකේදී Account තුනකින් Spin කරලා පෙන්නනවා ඔයාලට.
❄️ මේ Event එකේ Prizes අඩු gem ගානකින් ගන්න පුළුවන් Trick එකකුත් දාල තියෙන්නේ. එහෙනම් ඉක්මනට ගිහින් video එක බලලා ඊටපස්සේ Spin කරන්න.


🚀 Black Jersey එක ගන්න කොච්චර Gem ගියාද කියලා ඔයාලම බලන්නකෝ 🤭

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments