Faded Wheel : Sledge Bundle (Winterland Skywing)


කාලය :- දෙසැ 23-29

🥰 ඔන්න අලුත් Skywing එකයි Animation එකයි Faded wheel එකට ඇවිත් තියෙනවා අපි කලින් කිව්වා වගේම.
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
0 | 14 | 29 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1488💎)

 Grand Prizes,
   🚀 Winterland Sledge Skywing Skin
  🚀 Goodies Time Animation (MVP & Lobby Squad Enter Animation, Profile Animation)

🥶 කලින් දාපු post එක


😑 Game එක open කරද්දී වැටෙන banner වල Faded wheel එකේ Gingerbread bundle එකත් තියේ කියලා දෙසැ 27 සිට කියලා තියෙන්නේ ඒ banner එක indian server එකේ එකක් වැරදිලා අපේ server එකේ පෙන්නනේ. එක garena එකෙන් ඉක්මනට හදයි.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

💜 WINTER WISH TRICK

💜 M1887 Four Gun Skills

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post