Winter Wish Event Came


කිව්වා වගේම Black Jersey ඇතුළු Event එක අද උදේ Return වෙලා තියේ. අද හවස වගේ video එකක් දාන්න ඉන්නේ. මේ පාර account 3කින් Spin කරනවා Trick දාල. දැන්ම Spin නොකර ඉන්න video එකේ Trick එක බලලම spin කරන්න පුළුවන් නේ 😌. සාක්ෂි පින්තුරේ බලන්න 😋

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments