Next Faded Wheel : Winterland Sledge Skywing


කාලය :- දෙසැ 23-29
(SL TIME : දෙසැ 22 රෑ 9.30)

🥰 මේ Faded Wheel එකේ Grand Prize විදිහට තියෙන්නේ,
  🚀 Winterland Sledge Skywing Skin
  🚀 Goodies Time Animation (MVP & Lobby Squad Enter Animation)

😍 මේ Skywing එකයි Animation එකයි Christmas වෙනුවෙන් Special Design කරල තියෙන්නේ සුපිරියටම.

😍 මේ Skywing එකේ Plane එකේ ඉදන් පනින විදිහ වෙනස් ඒ අලුත් විදහයි මේ Skywing එක මොන වගේද බලන්න මේ video එක බලන්න (තත්පර 50යි)


😍 මේ Event එක ආවම යන Gem ගාන දාන්නම්.

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 98% Sure

(කලින් දාපු Groza Faded Wheel එක අද රෑ එයිද කියන්න අමාරුයි. මේ Skywing එක 23 වෙනිදා එන නිසා)


══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post