Upcoming Mystery Preview


කාලය :- දෙසැ 25-31
(SL Time : Dec 24- 9.30PM or Dec 25- 8.00AM)

🥰 අපි ගිය සතියේ මේ Mystery එක එනවා කියලා කිව්වා. සම්පුර්ණ විස්තර එක්ක.
🌝 ඔන්න අද රෑ 9.30 හෝ හෙට උදේ මේ Mystery එක එනවා අපේ server එකට.
😊 මේ පින්තුරෙන් ඔයාලට දල අවබෝධයක් ගන්න පුළුවන් වෙයි එන්න තියෙන Mystery එක ගැන.
❄️ Elite එක බොහෝ දුර‍ට ඒයි. අනෙක් server වලටත් දීලා mystery එකට.

👉🏻 කලින් දාපු post එකට

එහෙනම් ඊළගට පොඩි surprise post එකකින් හම්බෙමු 🙈

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post