Daily Membership Custom Series

Daily Membership Custom Series
RAMIYA FF X WTF GAMING

❤‍🔥 විනාඩි කිහිපයක් අරන් කියවන්න වැදගත් post එකක්. ගොඩක් වාසි

🎫 ඔන්න යාලුවනේ Ramiya ff (මම) හා WTF Gaming සෙට් එක එක්ක එකතු වෙලා අලුත් වැඩක් පටන් ගන්නවා.

🎡 මේකෙදි වෙන්නේ හැමදාම custom එකක් තියලා Booyah ගන්න කෙනාට හා වැඩිම kill ගන්න කෙනාට Membership දෙකක් දෙනවා.

🚀 මේක අපි කරන්න හිතුවේ ලංකාවේ ඉන්න පොඩි players ලා වෙනුවෙන්. ඔයාල දැකල ඇති ලොකු ලොකු tournament වලදී ඒ ඒ Guild වලින් Main Squad ඇවිත් ගහල දිනන squad එක Prize pool එක අරන් යනවා. එතකොට අනෙක් පොඩි players ලට මුකුත් නැ. සමහර players ලා ඉන්නවා ආසයි kit එකක්, gun skin එකක් ගන්න එත් සල්ලි නැ. අන්න ඒ වගේ අයට උදව්වක් වශයෙන් තමයි අපි මේ දවස ගානේ Membership දෙකක් දෙන වැඩේ පටන් ගන්න හිතුවේ.

😳 එතකොට හොද players ලා ලොකු ලොකු gun skin අරන් ඇවිත් පොඩි players ලට ගැහුවොත් එයාලට කරන අසාදාරනයක් නේද?

😁 අපි මේක ගැනත් හිතුවා. අපි මේක කරන්නේ හැමෝටම ලංකාවේ තැනක් ගන්න උඩට යන්න sup එක දෙන්න නිසා Garena official custom වගේම මේකෙදිත් අපි Gun skills off කරල තමයි Custom එක හදන්නේ හැම player කෙනෙක්ටම සදරනයක් වෙන්න.

❄️ Register වෙන හැටි:-
උඩ ලින්ක් එකෙන් Google Form එක open කරගන්න.
Game එකේ නම, id එක, whatsapp no එක පුරවල යට කොන්දේසි 4ට tick දාල Submit ඔබන්න. ඔයාලව අපේ Register කරන දෙන්නාගෙන් එක්කෙනෙක් contact කරගනී.

😍 එක match එකකට Dialog 25ක්‌ ගන්නවා එක්කෙනෙක්ගෙන්. Solo classic එකක් තියෙන්නේ එතකොට register වෙන අනුව දවසට 48 ගානේ register කරනවා.

❤️ මේ ඔයාල Custom ගහන ඒවා හැමදාම රෑ 7ට තියෙන්නේ. ඒ හැම එකක්ම අපේ Youtube channel එකේ (RAMIYA FF) එකේ live දෙනවා.

දිනන දෙන්නාව live එකේදිම lobby අරන් එයාලගේ සල්ලි එයාලට දෙනවා. ඒ වගේම දිනන දෙන්නට ලොකු අවස්ථාවක් තියේ එයාලගේ channel / tiktok pages තියේ නම් ඒ live එක ඉවර උනාම pinned comment එකේ දානවා free shoutout එකක් විදිහට.

⚠️ ඔයාලව Register කරන්න  msg කරන්නේ 0778803783 හෝ 0769187627 නො දෙකෙන් විතරයි වෙන අයට රැවටිලා සල්ලි දාන්න එපා.

😁 හැමෝම වගේ Google Form එක පුරවන්න උත්සහ කරන්න. Google form එක පුරවන්න අමාරුම කියන අය විතරක් උඩ නො දෙකෙන් එකකට msg එකක් දාන්න register වෙන්න.

😌 එහෙනම් රුපියල් 25කින් Membership එකක් දිනාගන්න හැමදාම සෙට් වෙන්න.

(දවස ගානේ එකතු වෙන සල්ලි වලින් prizes දීලා ඉතුරු වෙන සල්ලි වලින් custom card buy කිරීම, live stream support, organizing fee, register fee, promotion fee වලට අදාළ වේ.)

Dialog 25ක්‌ නේ බන් try කරන්න. ජයග්‍රාහකයා ඔබ විය හැක. අනෙක හැමදාම custom තියෙන නිසා කවදා හරි දිනන්න පුළුවන් ඔයාට Try කරන්න. උඩට එන්න support එක අපි දෙන්නම් ❤️

Exclusive project by SL FF NEWS
Organize by WTF Gaming

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
══════════════════

Post a Comment

Previous Post Next Post