New M1887 Incubator Skills


😍 ඔන්න ඉස්සරහට එන්න තියෙන දෙකේ ශෝටි Incubator එකේ Skills ටික ඊයේ රෑ Release උනා.
😍 ඔයාලට පහල Video එකෙන් මේ දෙකේ ශෝටි Incubator එකේ Gun skills බලාගන්න පුළුවන්.


🚀 විනාඩි 2ක පොඩි Video එකක් අනිවාර්යෙන් බලලා Sup එක දෙන්න Skills හොදට ලොකුවට දාල තියෙන්නේ.

🤧 ඊයේ ඉදන් මේ post එක දානකම් නිදි නැතුව මේ Video එක හැදුවේ පැය 5-6ක්‌ තිස්සේ.

😍 තව Subscribers 70යි ඕනෙ 4K යන්න. Subscribe කරපු නැති අය ඉක්මනට sub කරලා සෙට් වෙන්න. තව වටිනා video වගයක් ලගදීම එනවා.


🌝 අනෙක සමහර youtubers ලා වගේ video එක ඉස්සුවා අනෙක් පැත්තට upload කරා නෙමේ සැහෙන edit කරන්න කරලා තියෙන්නේ බලලා sup එක දෙන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post