Freeze Over : Sunscale Serpent


කාලය:- නොවැ 27- දෙසැ 3
Gem limit : නැ

🥰 ඔන්න අද උදේ අලුත් event එකක් ආව. මේකේ Spin ජාති 2යි,
     1 Spin - 15💎
     5 Spin - 120💎
🥰 මේකෙදි අපි Spin කරන වාර ගාන අනුව උඩම පේලියේ තියෙන Grand Prize එක හම්බෙන luck එක වැඩි වෙනෝ.
🚀 අපි මුල් spin 10 කරාම මේකේ තියෙන යටම පේලිය අයින් වෙනවා.
🚀 ඊලග Spin 10න් (ඔක්කොම spin 20) න් මේකේ දෙවැනි පෙලියත් අයින් වෙනවා.
🚀 ඊටපස්සේ උඩම පේලිය ඉතුරු උනාම ඔයාල spin කරද්දී scar box හරි Bundle එක හරි හම්බෙනවා.
😑 මේකේ මතක තියාගන්න ඕනෙ වට ගාන අනුව පේලි අයින් උනාට Gem limit නැති නිසා scar box අන්තිමට දීලා Bundle එක පරක්කු වෙන සීන් එකක් තියෙන්නේ Gem කන්න හදපු Event එකක් නිසා.
🥰 Bundle එක නම් ලස්සනයි එත් අඩු Gem ගානකින් එන්නේ Luck එක හොදටම තිබ්බොත් තමයි.
⭕️ දැනුවත් වෙන්න : Update එකෙන් පස්සේ එන incubator දෙකෙන් එකක් විදිහට දෙකේ ශෝටි Incubator එකක් එනවා. ඔයාල Gem එකතු කරගන්න පටන් ගන්න. පොඩි Event වලට gem නාස්ති නොකර.

දෙසැම්බර් Elite -

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post