කාලය :- දෙසැ 2-14
🥰 ඔන්න Money Heist 2nd Collab එකේ පලවෙනි Event එක ඇවිත් තියෙනවා.
🚀 මේකෙදි දවස ගානේ ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ (අකුරක් හෝ ඉලක්කමක්) අපි උත්තර දෙන්න තියෙන්නේ.
මේ විදිහට හැමදාම අලුත් ප්‍රශ්නයක් අහනවා.
🎡 ඔයලා හරියට උත්තර දෙනකොට උඩ තියෙන කොටුව ගානේ දවසට එකක් open වෙනවා.
🚀 කොටු පිරෙන විදිහට Reward හම්බෙනවා.
💚 කොටු 1:- Gold Royal voucher x1
💚 කොටු 5:- Golden Blade Skin
💚 කොටු 10:- ChaChing Lootbox skin
😒 මේ Event එකේ එක දවසක් හරි උත්තරේ වැරදුනොත් ආපහු වෙනස් කරන්න බැ. එක නිසා හරියටම කරන්න ඕනෙ.
😍 ඔයාලට උදව්වක් විදිහට හැමදාම SL FF NEWS අපි උත්තරේ දානවා ඔයාලට තියෙන්නේ ගිහින් ගහන්න විතරයි.
🚀 අද code එක තව ටිකකින් බලාපොරොත්තු වන්න.
#moneyheist #lcdp #planbermuda
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ https://www.slffnews.lk/ ]
══════════════════
1 Comments
ela
ReplyDelete