දවස :- 2021 - 12 - 10
🦹♂️ ඔන්න අද දවසේ ප්‍රශ්නයට උත්තරේ.
🎡 ප්‍රශ්නය :- Money Heist Free Backpack එක හෙට ගන්න කොච්චර වෙලා play කරන්න ඕනෙද විනාඩි _0 (හිස්තැන්ට එන්නේ)
🎯 උත්තරය :- 6 (විනාඩි 60ක්)
🎯 Event Answer :- 6
⛔️ කලින් දවස් වල ඔයාලට මොකක් හරි කොටුවක් වැරදුනා නම් ඊලග දවසේ ඒ කොටුව ආපහු Try කරන්න පුළුවන්.
🚀 මේ Event එකේ විස්තර post එක දැක්කේ නැත්තම් මෙතනින් බලන්න
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
[ https://www.slffnews.lk/ ]
══════════════════
Tags
gold_loot