Gold Loot [ Day 10 ]


දවස :- 2021 - 12 - 11

🦹‍♂️ ඔන්න අද දවසේ ප්‍රශ්නයට උත්තරේ.

🎡 ප්‍රශ්නය :- Gold Loot Event එකේ අන්තිම Grand Prize එකේ නමේ අන්තිම අකුර?
🎯 උත්තරය :- G

🎯 Event Answer :- G

🥰 මේ Event එකේ හැම උත්තරයක්ම පිලිවෙලින්.

S 6 G 5 B A 1 1 6 G

⛔️ කලින් දවස් වල ඔයාලට මොකක් හරි කොටුවක් වැරදුනා නම් ඊලග දවසේ ඒ කොටුව ආපහු Try කරන්න පුළුවන්.

🚀 මේ Event එකේ විස්තර post එක දැක්කේ නැත්තම් මෙතනින් බලන්න

🥰 මේ විදිහට Gold Loot Event එක ඉවර වෙනවා. ඔක්කොම හරියට දුන්නම Loot box Skin එක හම්බෙනවා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post