Gold Loot [ Day 05 ]


දවස :- 2021 - 12 - 06

🦹‍♂️ ඔන්න අද දවසේ ප්‍රශ්නයට උත්තරේ.

🎡 ප්‍රශ්නය :- Money Heist Event එකේදි Mission කරලා ගන්න තියෙන car skin එකේ ඉස්සරහ ගහල තියෙන වචන වල මුල් අකුර?
🎯 උත්තරය :- B (Bella Ciao)

🎯 Event Answer :- B

⛔️ කලින් දවස් වල ඔයාලට මොකක් හරි කොටුවක් වැරදුනා නම් ඊලග දවසේ ඒ කොටුව ආපහු Try කරන්න පුළුවන්.

🚀 මේ Event එකේ විස්තර post එක දැක්කේ නැත්තම් මෙතනින් බලන්න

Post උස්සන අයට හොදක් වෙන්න එපා.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post