Reload Target Down


කාලය :- දෙසැ 6-12
Gem limit : ඔව්. (යන ගාන post එක යට)

🥰 ඔන්න යාලුවනේ අලුත් Event එකක් ඇවිත් තියෙනවා. 
💚 Prizes :-
 • Ottero | Ottero Heist Skin
 • Gold Vault Gluewall
 • Red Robster Woodpecker skin & Vector Skin
 • Money Heist Pan skin (2020)
 • other Prizes

🧛‍♂️ මේකේ යට Gem දීලා Spin කරන්න තියේ. ඔයාල Spin කරද්දී ඔය Bullet රවුම් කොටසේ Prizes 5න් එකක් හම්බෙනවා. එත් එකක්ම දකුණු පැත්තේ Golden Magazine කොටසෙන් Prize එකක් මැද event එකට add වෙනවා.
❤️ මේකේ Gem යන්නේ මේ පිළිවෙලට,
Free | 14 | 36 | 99 | 149 | 199 | 249 | 299 | 399 | 549 💎
 ඔක්කොම 1993💎 
🧛‍♂️ මේකේ Spin 10යි. මේ Spin 10 ඇතුලත Grand Prize 5යි Normal Prize 5යි ගන්න පුළුවන්.
💚 දකුණු පැත්තෙන් Prizes add වෙන්නේ එක එක්කෙනාට වෙනස් විදිහට.

🦹‍♂️ ඔයාගේ Luck එක වැඩි නම් Grand Prize අඩු Gem ගානකින් හම්බෙන්න පුළුවන්.
(මට vector එක 14💎න් ආව 😂)
🦹‍♂️ මේකේ Prizes කෙලින්ම Game එකට යනවා.

🚀 Woodpecker Skills :-
Range ++
Rate of fire +
Reload speed -

🚀 Vector skills :-
Magazine ++
Accuracy -

තාම Event වලට ඇවිත් නැ මේ event එක.
❤️ Store එකට යන්න උඩම Wall, woodpecker, vector 3න් එකක් ඔබලා Obtain ඔබලා Event එකට යන්න.
🌝 හෙට මේ Event එක Event වල පෙන්නයි.

ඊළගට එන Incubator එක.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post