Frozen Flame Punch


කාලය :- දෙසැ 29 - ජන 4
Gem Limit : නැ

🥰 ඔන්න ලස්සන Fist එකක් Token tower එකට ඇවිත් තියෙනවා.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 20💎
    • 5 Spin = 90💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Legends Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
 
🤪 Legand Token ×1 -  Scythe of Snow (Scythe skin)
🤪 Legand Token ×2 - Death Snowfall Backpack Skin
🤪  Legand Token ×3 - Frozen Flame Punch (Fist Skin)

😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
• Legends Token x1
• Cube Fragment x1
• Evo ump Upgrade Token x5
• Vouchers | Loadouts | Fragments | Gun boxes.

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
🔥 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.

🌝 මට 500💎 ගියා එක token එකක් අරන් දෑකැත්තේ ස්කින් එක ගන්න

Upcoming M1887 Four skins

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post