Treasure Hunt


කාලය:- දෙසැ 27-31

Rewards :-
✨Joyful Summer Pin
✨ Diamond Royal voucher

❄️ පුංචි event එකක් ඇවිත් තියේ. විනාඩි 2න් ඉවර කරන්න පුළුවන්.
🔅 Event එකට යන්න. යට wolfrahh ගේ msg දෙතුන් පාරක් click කරලා skip කරන්න.
🔅 ඊටපස්සේ මේ පින්තුරේ වගේ තැනකට යන්නේ. මේ map එකේ තැන් තුනක් තියේ ඒ තැන් තුන ඔබලා ඒ map එකේ අර මල් සලකුණ හොයන්න් තියෙන්නේ.
🔅 ඒ එක තැනක් click කරාට පස්සේ උඩ පින්තුරේ  වගේ ඒ තැන බලාගන්න පුළුවන්. එතන දකුණු පැත්තේ උඩ mark කරලා තියෙන තැන untick කරලා ඇගිල්ලෙන් වටේට කරකවන්න පුළුවන්. එක නොකර කරනවා නම් phone එක එක එක පැත්තට හරවන්න වෙනවා.

🥶 Map එකේ සලකුණු :-
   I. Snowfall
     - මේකේ යට අංක හතරක් ඇති එකෙන් 3 ඔබන්න. එතකොට එන පින්තුරේ මන් mark කරලා තියෙන තැන symbol එක ඇති එක ඔබන්න. එතකොට එක claim වෙනවා.
     II. Dock
       - මේකේ යට අංක දෙකක් ඇති එකෙන් 2 ඔබන්න. එතකොට එන පින්තුරේ මන් mark කරලා තියෙන තැන symbol එක ඇති එක ඔබන්න. එතකොට එක claim වෙනවා.
     III. Vantage
       - පින්තුරේ මන් mark කරලා තියෙන තැන symbol එක ඇති එක ඔබන්න. එතකොට එක claim වෙනවා.

🔅 ඊටපස්සේ ඔයාලට උඩ පින්තුරේ වගේ එනවා එක claim කරගන්න එතකොට diamond royal card එක හම්බෙනවා.

🔅 ඊටපස්සේ උඩ පින්තුරේ mark කරලා තියෙන තැන share button එක ඔබන්න. එතන එන පින්තුරයක් facebook, twitter වලට share කරලා (එතනට ගියාම යට button තියේ) ආපහු game එකට අවම ටිකකින් mail box එකට Joyful summer Pin එක ඇවිත් තියේ.

🔅මේ post එකේ පින්තුරේ යට පේලියේ දෙවැනි එක :- diamond royal card එකයි pin එකයි මේ event එක කරලා විනාඩි කිහිපයකින් ඒයි mail box එකට එක claim කරගන්න.

❄️ මේ event එකේ මොකක් හරි පැහැදිලි නැත්තම් පහල ලින්ක් එකෙන් හිමා අක්කගේ video එක බලන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments