Freefire January Elite Pass 2022 Full Review (EP44)


😍 Name : Planet Rogue 

🥰 මේක Alien Theme එකට හදපු සුපිරි Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 මේ Elite එකේ Preorder එක තියෙන්නේ ලස්සන Surfboard එකක්.

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

🤧 වැඩ ගොඩක නිසා video එක පරක්කු උනේ. ඉක්මනට බලලා sup එක දෙන්න.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.

🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
 
Share and Subscribe.

#elite #ep44

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post