Cobra Ascension Return


කාලය :- දෙසැ 18-24

😁 ඔන්න ඊයේ රෑ Cobra Legendary Evo Bundle එක ආපහු Return කරා අපේ Server එකට.

😳 මුල් Token 3,4 අඩු Gem ගානකින් ඒයි. අන්තිම token එකට ලොකු Gem ගානක් යනවා එක තමයි Token Tower event එකේ විදිහ. සාමාන්යෙන් 5000💎-6000💎 තියේ නම් ගන්න පුළුවන්. Luck එක අනුව ඊට කලින් එන්න පුළුවන්.

🥰 Cobra kit එක ගැන විස්තර කරපු මාර්තු මාසේ post එක.


හෝ


කලින් පාර ගත්තු නැති අයට අවස්ථාව.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post