Cobra Ascension


කාලය :- පෙබරවාරි 27- මාර්තු 8
Gem limit : නැ 

🥰 ඔන්න අලුත් upgrade කරන්න පුළුවන් Cobra Rage kit එක ඇවිත් තියේ.
🥰 මේකේ Spin ජාති 2යි.
    • 1 Spin = 25💎
    • 5 Spin = 112💎
🥰 මේකේ spin කරද්දී ඔයාලට Cobra Egg Token හම්බෙනවා. ඒ token ගාන අනුව තමයි මේකේ Grand Prizes හම්බෙන්නේ.
🔥 1 Token = Cobra Flash Banner
[ Grandmaster banner ඒකට පස්සේ ආපු Animate වෙන banner එකක් ]
🔥 2 Token = Cobra Flash Avatar
[ Grandmaster avatar ඒකට පස්සේ ආපු Animate වෙන avatar එකක් ]
🔥 3 Token = Evolution Stone
[ Incubator ඒකට ඕනේ Stone ]
🔥 4 Token = Cobra AK47 Skin
[ Damage + | Range + | Reload Speed - ]
🔥 5 Token = Cobra Rage Bundle
[ Rank එක අනුව පාට 4කින්, Emote 2කින් හා features 2ක්‌ සහිත full bundle එක ]
😁 මේකේ Spin කරද්දී හම්බෙන දේවල්,
 🔥 Cobra Egg Token
 🔥 Cobra Fist
 🔥 Evo mp40 token x5
 🔥 Fragments | voucher | Gun boxes | loadouts | Exp&Gold Card

😁 මේකේ අපිට හම්බෙන දේවල් ඔක්කොම වම් පැත්තේ backpack ඒකට යනවා. එකෙන් පුළුවන් අපිට Game ඒකට හරි එහෙමත් නැත්තම් ඒ හම්බුනු දේවල් 3ක්‌ වෙනුවට එක spin එකකට හරි මාරු කරගන්න.
😁 මේ Event ඒකට යන Gem limit එකක් නැ එක නිසා Gem හොදට කන event එකක්.
😁 මේ kit එක ගත්ත කියලා පාඩු නැ. අනෙක මේකත් එක්ක හම්බෙන දේවල් එක්ක බැලුවම සුපිරිම kit එකක්.


Post එක share කරන්න.

මාර්තු Elite video එකේ link එක 👇🏻
https://youtu.be/8wjO3QPuUg0

╔═════ ༺ 💎 ༻ ════╗
🔰SL FF NEWS © - RAMIYA🔰
╚════❖•༺💎༻•❖═══╝

Post a Comment

Previous Post Next Post