Wonder Wheel : Mystic Evil


කාලය :- නොවැ 17-23
Gem limit :- ඔව්

😍 ඔන්න ලස්සන female bundle එකක් wonder wheel event එකට ඇවිත් තියෙනවා.
😁 මෙක faded wheel වගෙ event එකක් ඔගොල්ලොන්ට spin 8 කින් bundle එක ගන්න පුළුවන්.

 😍 මෙ විදියට තමා ඔගොල්ලොන්ට spin කරද්දී diamonds යන්නෙ (Discount හැර)

9 | 29 | 69 | 129 | 229 | 379 | 579 | 879 💎 

😍 ඔයාලට event එකට ඇතුලු වෙද්දී randomly discount එකක් හම්බෙනවා. ඒ discount එක ඔයාලට කැමති spin තුනකට ගන්න පුළුවන්. අන්තිම spin තුනට use කරන්න එතකොට ලොකු diamonds ගානක් අඩු කරගන්න පුලුවන්.
😉 කොහොමත් kit ඒක 1500💎ට අඩු වෙන් ගන්න පුළුවන්.
🙂 සාමාන්යෙන් ලස්සන female kit එකක් ගන්න පුළුවන් අය ගන්න.

🥶 දෙසැම්බර් Elite ඒක බලපු නැති අය බලන්න අනිවාර්යෙන් ❤️

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post