Booyah Go


කාලය:-නොවැ 12-30

🥰 මේක තමයි Booyah Event එකේ ප්‍රධාන MiniGame එක. මේකේ තියෙන්නේ Booyah Dice Token (Token A) දීලා කැට Roll කරල Round වල ඉස්සරහට යන්න.

🚀 [X] Roll
🎡 ඔයාලට Booyah Dice Token (Token A) එකක් දීලා එක Roll එකක් දෙන්න පුළුවන්. එතකොට කැටේ 1 සිට 6 අතර ගානක් එනවා. ඒ ගාන අපේ Player ඉස්සරහට යනව.

🚀 [Y] Lap Count
🎡 අපි මේකේ පලවෙනි කොටුවේ ඉදන් අන්තිම කොටුව pass කරල ඉවර වෙද්දී මේකේ එක වටයක් ඉවර වෙනවා. මේකෙදි ඉවර වෙන හැම වටයකටම Dark Loot Crate එකක් හම්බෙනවා. ඒ වගේම සාර්ථකව 10 වෙනි Round එක ඉවර කරාම Booyah Hunter Backpack Skin එක Free හම්බෙනවා.

🚀 [Z] Leaderboard
🎡ඔයාලව තව Players ලා 50ක්‌ එක්ක Auto මෙතන ලකුණු පුවරුවට add වෙලා තියේ.
🎡 ඔයාල එක Roll එකක් දීලා player ඉස්සරහට යන කොටුවක් ගානේ ඔයාලට Point 10ක්‌ හම්බෙනවා.
🎡 මේ Leaderboard එක 27 වෙනිදා රෑ ඉවර වෙනවා. එතකොට මේ board එකේ උඩ ඉන්න players ලට Prizes හම්බෙනවා. ඊටපස්සේ නොවැ 28-30 අතර Prizes Claim කරගන්න පුළුවන්.
🎡 අපිත් එක්ක Auto සෙට් වෙච්ච 50 දෙනාට Prizes බෙදෙන්නේ,
🎯 1 සිට 10ට : Booyah Day 2021 pin / Playboy Gunbox x2 / Weapon Royal Voucher x1
🎯 11 සිට 20ට : Diamond Royal voucher x1 / Gold Royal voucher x2
🎯 21 සිට 50 : Gold Royal voucher x2

😳 මේ Event එකේ ඉස්සරහට යද්දී ඔයාගේ player මේ පහල දේවල් තියෙන කොටුවකට පැන්නොත් වෙන දේවල් පහල පැහැදිලි කර ඇත.

🚀 [1] Skull Monster
🎡 මෙයාව හම්බෙන්නේ පලවෙනි වට 10දි විතරයි. ඔයාලට ඉස්සරහට යද්දී මෙයාව පරද්දන්න වෙනවා. මෙයාව පැරද්දුවම අපිට Mission එකක් හම්බෙනවා. ඒ mission එක කරලා Dark LootCrate එකක් හම්බෙනවා.

🚀 [2] Chest
🎡 ඔයාල මේ Chest එක තියෙන කොටුවකට ගියොත් ඔයාලට Dark Loot Crate එකක් හම්බෙනවා.

🚀 [3] Booyah Dice
🎡 මේ කොටුවකට වැටුනොත් ඔයාලට Booyah Dice token (Token A) එකක් හම්බෙනවා. (Double එක active නම් token 2ක්‌ හම්බෙනවා)

🚀 [4] Speed Up
🎡 ඔයාල මේ කොළ ඊතල තියෙන කොටුවකට වැටුනොත් auto ම ඊලග කොටු 3ට පනිනවා.

🚀 [5] Trap
🎡 මේක Skull Monster ගේ උගුලක්. මේකට ඔයාලව වැටුනොත් ඊළගට කැටේ roll කරාම වැටෙන්නේ 1 විතරයි.

🚀 [6] Basketball Double
🎡 ඔයාල මේ කොටුවකට වැටුනොත් ඔයාල ඊළගට Roll කරන chance 3කට ඒ කොටුවේ තියෙන දේ Double (දෙගුණ) වෙලා හම්බෙනවා.

🚀 [7] Booyah Head Token
🎡 ඔයාල මේ Booyah Head තියෙන කොටුවකට වැටුනොත් විතරක් තමයි ඔයාලට Booyah Head Token (Token B) එකතු කරගන්න පුළුවන්. මේ token එකතු කරල තමයි Booyah Store එකේ දේවල් ගන්න පුළුවන්.

😒 Dark Loot Crate එකේ තියෙන්නේ සාමාන්‍ය Loadout 8ම තමයි එකෙන් එක ගානේ හම්බෙනවා.
🌝 මේ Event එක ගොඩ දෙනෙක්ට ඉස්සරහට යන්න බැරුව Game එකේ අවුලක් තිබ්බා. Garena එකෙන් ඒ අවුල දැන් හදලා තියේ දැන් ඔයාලට මේක සෙල්ලම් කරන්න පුළුවන්.

December Elite -

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post