Booyah Day Events


කාලය :- නොවැ 12-30

🥰 Post එක දිගයි කොටස් වශයෙන් කඩල තියෙන්නේ. ඔක්කොම කියවන්න.

[1] Login Rewards

🚀 ඔයාලට නොවැ 20 උදේ 11- නොවැ 21 උදේ 11 අතර Game එකට Log වෙලා Leon Character එක Free Claim කරගන්න පුළුවන්.
Skill :- වෙඩි තැබීමකින් පසු අපි Survive උනාම අපිට HP ගානක් හම්බෙනවා Health ඒක. (වැඩි විස්තර හරියටම පස්සේ කියන්නම්)

[2] Daily Login

🚀 දවස ගානේ Log වෙලා මේ event එකට ගිහින් Chest එකක් open කරන්න පුළුවන්. එකේ Booyah Dice Token (Token A) එකක් හෝ Loadout හම්බෙනවා.

[3] Booyah Go

🚀 මේක තමයි මේ Booyah Event එකේ ප්‍රධාන Mini Game එක. මේකේ තියෙන්නේ Booyah Dice Token (Token A) දීලා කැට Roll කරලා ඉස්සරහට ගිහින් Round ඉවර කරන්න.
🎯 මේක Players ලා 70% විතර වැඩ කරන්නේ නැ. Game එකේ bug එකක් නිසා.  Garena එකෙන් ඉක්මනට හදයි.

[4] Booyah Store

🚀 මෙතනට ගිහින් ඔයාල Booyah Go event එකෙන් එකතු කරගත්තු Booyah Head Token (Token B) දීලා items ගන්න පුළුවන්.
මේකේ කොටස් 2යි.
🎯 Classic Store.
- මේකේ 2020 Booyah Helm, Banner Avatar, Goldroyalvoucher, loadout ගන්න පුළුවන්.
🎯 Premium Store
- මේක unlock වෙන්නේ නොවැ 20.
- මේකෙන් 2020 Spirit of Booyah Female Bundle එක, Booyah Day Monster truck skin, Diamond & Weapon Royal voucher ගන්න පුළුවන්.

[5] Battle in Style

🚀 මේක තව ලොකු Event එකක්. මේක තව දවස් කිහිපයකින් පටන් ගනී.
🎯 28 වෙනිදා log වෙලා Battle in style emote එක free ගන්න පුළුවන්.
මේක ගැන පස්සේ post එකක් දාන්නම්.

[6] Booyah Unleashed

🚀 නොවැම්බර් 20 ඉදන් දෙසැම්බර් 3 වෙනකම් Token tower event එකට Booyah Day 2021 Evo Bundle එක එනවා. කොහොමත් token 5ට 4000💎+ යයි.

[7] Booyah Shoot

🚀 නොවැ 18-28 ඔයාලාට මේ mini Game එක event එකකට එනවා.
🎯 මේකේ තියෙන්නේ Daily mission වලින් ඒ token හොයල Game එක play කරන්න. ඒ bar එක පිරුණම Rewards හම්බෙනවා. මේ Event එකෙන් Surfboard එකක් ඇතුළු Reward ටිකක් හම්බෙනවා.

Post එක දවස් කිහිපයක් පරක්කු උනාට sorry වැඩ එක්ක ටිකක් පරක්කු වෙනවා එකයි.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post