Mystery Shop


කාලය :- නොවැ 24-29

Male : Purple Shade Bundle
Female : Violet Wraith Bundle

🔥 මේකේදි මුලින් අපි ඇතුලට යද්දී අපිට Discount එකක් හම්බෙනවා. ඔයාලට උපරිම 83% දක්වා Discount එකක් luck එක අනුව හම්බෙයි. ඊටපස්සේ Event එක ඇතුලේ පැතී 2ක්‌ තියේ.

🎡 ඔතන main kit එක ගන්න ඔතන උඩ bar එකේ තියෙන ගාන ඔය පැත්තෙන් වියදම් කරන්න ඕනේ ඊටපස්සේ unlock උනාම ඔතන discount එක අනුව එකත් Diamond දීලා ඊටපස්සේ ගන්න ඕනේ.
🚀 මෙදා පාර main kit 2ට ඇවිත් තියෙන්නේ පරණ වටින kit 2ක්‌.
🔥 ඒ වගේම Switch එක ඔබලා අනෙක් පිටුවට යන්න පුළුවන්. මේකට 10💎ක්‌ යනවා. මේ පැත්තෙන් මොනා හරි දෙයක් buy කරොත් switch එක free කරන්න පුළුවන්.
🚀 ඊට අමතරව අලුතින් Evo UMP gun upgrade කරන Token box දාල තියෙනවා.
 🔥 Elite එක දාපු නැති අයට පැති 2න් එකක (Female පැත්තේ) elite එක තියේ. එකපැත්තක නැත්තම් අනෙක් පැත්තේ බලන්න.
🚀 අනෙත් prizes සාමාන්යෙන් එන ඒවා. Characters, pet skins & emotes, luck royal vouchers, gun box, ep badges, collection items, Name change card,....

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

1 Comments

Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)