කාලය :- නොවැ 8-14
Gem limit : ඔව්
🥰 ඔන්න අද උදේ Hacker store එක ආව.
🦹♂️ මේක කරන විදිහ හැමෝම දන්නවා ඇතී.
1. Grand prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න.
2. Bones prize පැත්තේ prize 6න් එකක් තෝරාගන්න.
3. ඊටපස්සේ ඒ දෙක confirm කරාට පස්සේ spin එක කරකවල ඒ prizes ගන්න තියෙන්නේ
4. Spin එකෙන් දෙයක් හම්බුනාම එක අයින් වෙනවා එක නිසා මේක අනිවා spin 6ක් ඇතුලත Grand prize එක sure එකටම එනවා.
🔥 මේකේ diamond යන විදිහ
9 | 29 | 79 | 179 | 379 | 699 💎
🥰 ඔක්කොම spin වලට 1374 💎 යනවා
❤️මේකේ Grand Prize පැත්තේ අලුත් Male kit එකයි, vehicle skin, Permanent Gunskin තියේ. එක එක්කෙනාට Prizes වෙනස්.
❤️ Bones prize පැත්තේ Backpack,
Lootbox, Parachute, Surfboard වගේ දේවල් තියෙන්නේ එක එක්කෙනාට prizes වෙනස්.
🔥 ඔයාල මුලින් තෝරපු Prize 2 spin කරන්න කලින් (9💎 spin එකට කලින්) ආපහු වෙනස් කරන්න පුළුවන්.
😁 මේ Kit එකේ අමුතු look එකක් තියේ ගන්න පුළුවන් අය ගන්න.❤️
══════════════════
Copyright © SL FF NEWS
• POST BY RAMIYA •
http://www.slffnews.lk/
══════════════════
0 Comments