Next Evo Bundle : Booyah Day 2021


Event - Token Tower
කාලය :- නොවැ 20-දෙසැ 03

🥰 ඔන්න ඊලග Evo Bundle එක (දෙවැනි evo bundle) අද රෑ 9.30ට Game එකට එනවා Token Tower Event එකට.
[ Booyah Event එක විස්තර කරද්දී කලින් එනවා කියලා කිව්වා අද ]

Bundle Name : Alpha Flameborn bundle

🎡 මේකත් කලින් Cobra kit එක වගේම පාට 4කින් එන්නේ.
€ Gold color - Gold Rank +
€ Blue color - Platinum +
€ Purple color - Diamond +
€ Red color - Heroic +
🎯 Battle Royal හෝ CS වල හෝ Rank එකක මේ උඩ තියෙන Rank එක හෝ ඊටවැඩි නම් ඒ පාට දාගන්න පුළුවන්.

🥰 මේ kit එකත් එක්ක තව Squad Emote එක, kit emote, Squad Join/MVP Animation, Heat Effect මේ ටික හම්බෙනවා.
🎡 Heat Effect කියන්නේ මේ ඇදුමේ මොකක් හරි කොටසක් දාගෙන ඉන්නවා නම් අපේ කකුල් දෙක යටින් ගින්දර වගේ රවුමක් තියෙනව lobby එකේදී.

🚀 ඔය පින්තුරේ යට පෙන්නලා තියෙන විදිහට තමයි Token tower event එක එනවා කියලා තියෙන්නේ අපි බලමු.
🚀 තව Fist skin එකකුත් එන්න තියේ. ගොඩක් දුර‍ට අද Token tower එකේ prize එකක් විදිහට එකත් ඒයි. සමහර server වලට sure කරලා තියෙනවා අද එනවා කියලා.

එහෙනම් ඊලග post එකෙන් සෙට් වෙමු.



══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments