October 2021 (EP41) Weekly Missions

 




ඔන්න ඔක්තොම්බර් මාසෙ Weekly Mission සෙට් වල තේරුම වෙනදාවගේ අපි හරියටම නිවැරදිව ගෙනාවා.
🏆 දැනට පුළුවන් පලවෙනි සතියේ mission ටික විතරයි කරන්න
🏆 Week 2 එකේ ඒවා මාසේ දෙවැනි සතියේ ඉදන්, Week 3 ඒවා තුන් වෙනි සතියේ ඉදන්, Week 4 ඒවා හතර වෙනි සතියේ ඉදන් කරන්න පුළුවන්.
🏆 හැම week එකේම උඩම Mission 2 තියෙන්නේ Elite එක දාපු අයට.
🏆 Team Task කරන්න තියෙන්නේ Team එකේ අයත් එක්ක ඒගොල්ලෝත් ඒ mission කරද්දී අපේ mission පිරෙනවා.
🏆 Battle Royal Mode කියන්නෙ Classic වලටම තමයි. (Battle Royal Ranked = Classic Ranked)


🧛‍♂️ Pistols :- USP, G18, Desert Eagle,.. වගේ Pistol ammo use කරන gun
🧛‍♂️ AR Gun :- Scar,AK,M4a1,M14,... වගේ ar ammo use කරන Gun
🧛‍♂️ SMG Gun :- Mp40,p90,UMP,MP5,Thompson,.... වගේ smg ammo use කරන Gun
🧛‍♂️ Shotgun :- M1887,Spas12, වගේ sg ammo use කරන gun
🧛‍♂️ Sniper :- AWM, Kar98k, M82B වගේ Sniper ammo use කරන gun

පහත පින්තුර මත Click කර Zoom කරගන්න.


Week 1

කාලය :- ඔක්තොම්බර් 1 සිට 31
Badges :- 86







Week 2

කාලය :- ඔක්තොම්බර් 8 සිට 31
Badges :- 86





Week 3

කාලය :- ඔක්තොම්බර් 15 සිට 31
Badges :- 50






Week 4

කාලය :- ඔක්තොම්බර් 22 සිට 31
Badges :- 50





Trailer 





ප්‍රශ්න තියේ නම් පහල Comment කරන්න.
නිවැරදිව විස්තර දැන ගන්න අපේ page ඒකට සෙට් වෙන්න

══════════════════
   Copyright © SL FF NEWS
  •  POST BY RAMIYA •
  •  TYPE BY HARSHA• 
   [ http://www.slffnews.lk/ ]
══════════════════



Digital Signatures
Banner - b623cb949a7cd5d4020bef424d999d5c96409f499abd3f5e3d030e8ef2beb324
Week 1 - 50dd66115fc15eac409d6d76a817b4029ef7ab46a0ccd2d80a52c84b506dc03d
Week 2 - a2e15a641177fe8b15af85898aa93b35f5c6bad1c826804a43cc368d74ad79a3
Week 3 - 5c510921aee729077e1205ae6346f4df5e040f7a68083db789e3e4e43cf317df
Week 4 - 115644903f51dc5c1fcf43901506bd9596e7f5f17da83faba884491fcc69e500



Post a Comment

Previous Post Next Post