Less is More


කාලය :- ඔක්. 1 - 7

🥰 මේකෙන් වෙන්නෙ දැන් අපි ගාව තියෙන diamond ගාන අනුව 520💎 pack එකක් ගන්න discount එකක් හම්බෙනවා.
🦹‍♂️ සාමාන්‍යයෙන් 520💎 pack එකක් රු.800යි.
ඔයාල ගාව
 diamond දැන්,
🍫 0 ත් 49ත් අතර නම් Rs. 400 කටත්
🍫 50ත් 149ත් අතර නම් Rs. 575 කටත්
🍫 150ත් 299ත් අතර නම් Rs. 775කටත්
🍫 299කට වැඩි නම් Rs. 950කටත් ගන්න පුළුවන්.
🌚 ඔයාලට ලැබිල තියෙන  diamond discount එක තව වැඩි කරගන්න ඕනෙ නම් diamond වියදම් කරල 0ත් 49ත් අතර ගානට හදාගන්න එතකොට Rs. 400ට ගන්න පුළුවන් 

😉 තව දෙයක් අද අලුතින් Incubator එකක් ආවේ නැ දැනට. හෙට අනිද්දා වගේ ඒයි ඒක අපි ඉදිරියේදී දැනුවත් කරන්නම්.

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post