Store Pre Register Gift


කාලය :- ඔක්. 1-10

🦹‍♂️ ඔයාලට ඔක්තෝම්බර් 1 හා 10 අතර Free Fire Max එකෙන් log වෙලා මේ Cyber Max LootBox ඒක හා Diamond Royal Voucher ඒක Claim කරගන්න පුළුවන්.
😒 මේ Lootbox එකම තමයි Site එකෙන් Invite කරපු reward එකටත් දුන්නේ. ඒ වගේම Playstore එකෙන් Pre Register වෙච්ච අයට Mail box එකටත් ආවේ.
⚠️ Free Fire ගහන අයට මේ event ඒක පෙන්නනේ නැ Claim කරන්න. ඔයාලට මේක Claim කරන්න ඕනෙ නම් Free Fire Max වලින්ම Log වෙලා Claim කරන්න වෙනවා.

😉 අලුතින් Football kit වගයක් ලගදි Event එකකට එන්න තියේ. අලුතින් එන Football Kit ටික මේ Video එකෙන් බලන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments