Freefire November Elite (EP42) Pass full video


😍 Name : Inferno Rage 🐉

😁 සති 2කට කලින් මන් ලබන මාසේ Elite එක ගැන දැම්ම video එක. දැනට views 760 තියෙන්නේ ඉක්මනට 1000 කරමු.

🥰 මේක Dragon Theme එකට හදපු සුපිරි Elite එකක් සුපිරිම දේවල් ගොඩක් එක්ක එන්නේ අනිවා බලන්න වටිනවා.

🥰 මේ Elite එකේ Preorder එක අද රැට ඒයි. Preorder එනවා කියන්නේ MP5 skin එකක් (Rate + Mag + MoveSpeed - )

😍 විනාඩි දෙකක video එකක් බැලුවට පාඩුවක් නෑ.

මේ video එක බලලා යාළුවන්ට share කරන්න පුළුවන් නම්.

🔔 Notification All දාල තියාගන්න 😑 Post එක පරක්කු උනත් video එක ඉක්මනට බලන්න පුළුවන් වෙන්න.
 
Share and Subscribe.

#elite #ep42

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY RAMIYA •
    http://www.slffnews.lk/ 
══════════════════

Post a Comment

Previous Post Next Post