Faded Wheel : Ballsy Skaterboi Bundle


කාලය :- ඔක්. 25 - 31

🥰 ඔන්න අලුත් male bundle  එකක් Faded wheel එකට ඇවිත් තියෙනවා.
         
🍫 හැමෝම දන්නවා කරන දේ, ඕනේ නැති 2ක්‌ select කරලා අයින් කරලා spin කරන්න තියෙන්නේ. Spin 8 ඇතුලත Grand Prize එක ගන්න පුළුවන්.

🔥 Gem යන පිළිවෙල
0 | 14 | 29 | 99 | 149 | 199 | 299 | 699 ඔන්න ඔය විදිහට යන්නේ. (ඔක්කොම 1488💎)

🦹‍♂️ Bundle එක සාමාන්‍ය එකක් නිල් පාට කොටසට යන්නේ. ලොකු වටිනාකමක් නම් නැ. කලිසම, Mask එක නම් ටිකක් ලස්සනයි. පුළුවන් අය ගම්න.

😒 මහන්සියෙන් හදන Post උස්සන්න එපා.

❤️නොවැම්බර් Elite - https://youtu.be/WHu-NEnKbfg

══════════════════
   Copyright © SL FF NEWS
      •  POST BY HARSHA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post