Reload Target Down


කාලය :- ඔක් 29- නොවැ. 4
Gem limit : ඔව්. (යන ගාන post එක යට)

🥰 ඔන්න යාලුවනේ අලුත් Event එකක් ඇවිත් තියෙනවා. මේකෙදි ගිය අවුරුද්දේ දීපු Halloween kits, items ටික තමයි Return කරලා තියෙන්නේ.
💚 Prizes :-
   ₹ Trick or Treat Male bundle
   ₹ Candy Bounty Female Bundle
   ₹ LootBox | Shiba Skin
   ₹ Surfboard | Helmet Skin
   ₹ Diamond | Weapon Royal Voucher
   ₹ Playboy | Pumpkin Gunbox

🧛‍♂️ මේකේ යට Gem දීලා Spin කරන්න තියේ. ඔයාල Spin කරද්දී ඔය Bullet රවුම් කොටසේ Prizes 5න් එකක් හම්බෙනවා. එත් එකක්ම දකුණු පැත්තේ Golden Magazine කොටසෙන් Prize එකක් මැද event එකට add වෙනවා.
❤️ මේකේ Gem යන්නේ මේ පිළිවෙලට,
9 | 14 | 36 | 74 | 149 | 199 | 249 | 299 | 399 | 499 💎
[ ඔක්කොම 1927💎 ]
🧛‍♂️ මේකේ Spin 10යි. මේ Spin 10 ඇතුලත Grand Prize 6යි Normal Prize 4යි ගන්න පුළුවන්.
💚 දකුණු පැත්තෙන් Prizes add වෙන්නේ Spin වෙන මේ පිළිවෙලට,
Male Bundle, lootbox, shiba skin, surfboard, helmet skin

🦹‍♂️ ඔයාගේ Luck එක වැඩි නම් Grand Prize අඩු Gem ගානකින් හම්බෙන්න පුළුවන්.
🦹‍♂️ මේකේ Prizes කෙලින්ම Game එකට යනවා.

නොවැම්බර් Elite එක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න.

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ http://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

0 Comments